Friday, August 31, 2012

ජිජැක් සිංහලෙන් කියවන්නට සිදු වන්නේ ඇයි?






අතීතයේ දාර්ශණිකයන් වාඩි වූයේ උස් කදුමුදුනක් මත හෝ ගස් හෙවනක් යටයි. නමුත් වර්ථමානයේ දාර්ශණිකයන්ට වාඩි වන්නට සිදුව ඇත්තේ වැසිකිලි පෝච්චියක් මතයි. මේ නිසා අපට වර්ථමාන දාර්ශණිකයෙක වන ජිජැක් හරියටම සිංහලෙන් කියවන්නට සිදුව තිබේ. අපි ජිජැක් සිංහලට නගන හේතව විධිමත්ව පසුව ඉදිරිපත් කරන්නෙමු.