Tuesday, September 4, 2012

ජිජැක් ගැන නොදන්නා රහසක්

 
 
පසුගිය කාලයේ ජිජැක් සම්බන්ධයෙන් ලංකාවේ විශාල කතාබහක් ඇතිවුනා. බොහෝ අය ජිජැක් තම සංකේත පියා බවට පත්කර ගත්තා. විශේෂයෙන් විපරීතයන් විශාල පිරිසක් ජිජැක් නිසා මරාගෙන මැරෙන්නට පවා ඉදිරිපත් වුනා. සහරුන්ට අනුව ජිජැක් යනු දෙවියන් වහන්සේ වගේය. ඔහු නොකන,නොබොන, බ්‍රහිස්ස්‍රාවීය කාර්යන් පවා නොකරන මුලු දවසසේම දේශපාලන දර්ශණය ගැන මෙනෙහි කරන මහා බුද්ධිමතෙකි. ඔහු මුලු දවසසේම කරන්නේ මාක්ස්වාදය ගැන කල්පනා කරමින් සිටීම පමණි. අඩුම තරමේ ඔහු දරු පවුල ගැන පවා සිතන්නේ නැත.ඒ තරමටම දේශපාලනිකය.
දැන් අපි ඔබට කියන්නට යන්නේ ජිජැක් සම්බන්ධ රහසකි. පසුගිය දිනෙක ඔහු ඩුබාහී Burj Al Arab Hotel හෝටලයේ සිය පුත්‍රයා සමග දින කිහිපයක් ගත කරණු ලැබ තිබේ. සාමාණ්‍යයෙන් මේ හෝටලයට එන්නේ ලෝකයේ ධනකුවේරයන් පමණි. සාමාන්‍ය ධනවතුන්ටවත් මේ හෝටලයේ නතර වන්නට බැරිය. මේ හෝටලයේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
 
 





Images for al arab hotel dubai - Report images
ජිජැක් කියවන වාමාංශික ඔබත් මේ හෝටලයේ නතර වන්නේ නම් වැඩි විස්තර පහතින් දැන ගන්න


Burj Al Arab Hotel Rates | TripAdvisor.com
500 Hotels in Dubai - Safe, 100% Secure Payment.
Dubai, UAE Hotels - Best Price Guarantee in Dubai, UAE.

2 comments:

  1. Slavoj Zisek ශ්‍රීලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරයි.
    By Gode Baiya

    http://www.facebook.com/groups/slpolitics/doc/424626150918179/

    ReplyDelete
  2. අවසානයේ ක්‍රමයට විරුද්ධ වෙනවා කියන්නෙත් ක්‍රමය තුල විශාල සත්වයෙක් වෙන්න ලැබෙන චාන්ස් එකක් වගේ එකක්..

    ReplyDelete